, , ,

සර්ප උගුල

රු975.00

  • Author : කෝශලී සිරිචන්ද්‍ර  
  • Publisher : Ashirwada Publishers
  • Snare of Serpent (by Victoria Holt) මෙම කෘතියේ සිංහල කෘතියේ 
  • First Edition 2019
  • ISBN 978-955-697-284-9
  • 560 Pages

Out of stock

Author : කෝශලී සිරිචන්ද්‍ර  

Publisher : Ashirwada Publishers

Snare of Serpent (by Victoria Holt) මෙම කෘතියේ සිංහල කෘතියේ 

First Edition 2019

ISBN 978-955-697-284-9

560 Pages

ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ සියලු දේම දැන් අවිශ්වාසය හා අපකීර්තිමත් සිදුවීම්වල සෙවණැල්ලෙන් වැසී ගොස්ය. මෑතකදී සිදු වූ ඇගේ අම්මාගේ මරණයත් සමග එඩ්න්බර්ග්වල ගත කළ ඇගේ ප්‍රීතිමත් තරුණ කාලය අතුරුදහන් වී ගියේය. ඇගේ තාත්තා බොහෝ වෙනස් කෙනෙක් වූ බවක් පෙන්නූවේය. නිවෙසේ නැවතී උගන්වමින් සිටි ඩවීනාගේ ආදරණීය ගුරුත්මිය නොසිතූ මොහොතක රැකියාවෙන් ඉවත් කර දැමූ වේලාවේ එම තනතුරට කෙනෙකු කවදාවත් බලාපොරොත්තු නොවෙන අන්දමේ කෙනෙකු බඳවා ගනු ලැබුණේය. රතු පැහැති කොණ්ඩයක් සහිත, ජීවයෙන් පිරුණු සිල්ලා ග්‍රේ අලුත් ගුරුතුමිය වූවාය. නිවෙසේ නතර වූ ඇය අලුත් මිසිස් ග්ලෙන්ටයර් බවට පත් වූවාය. එම අවුරුද්දේම ඩවීනාගේ තාත්තා මිය ගියේය. එයට චෝදනා ලැබුවේ ඩවීනා ය. 

#SarpaUgula #KeshaliSirichandra #SinhalaPoth #SinhalaPariwarthana

 

WhatsApp us