,

සයුරු තරණය

රු380.00

  • Author : රංජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publishers
  • Third Batch 2017
  • ISBN 978-955-1300-33-3
  • 190 Pages

Availability: 3 in stock

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publishers

Third Batch 2017

ISBN 978-955-1300-33-3

190 Pages

‘ සයුරු තරණය,’ 21 වැනි සියවසේ උදාවත් සමඟ ම පළ වූ මෙම ලේඛකයා ගේ අනාගතවාදී ( Futuristic ) නවකතාවකි. 

වසර 2050 වන වි ශ්‍රී ලංකාවේ දෙහිවල සිට හික්කඩුව තෙක් නොගැඹුරු මුහුද යට ඉදි වෙතැයි පරිකල්පනයෙන් නිර්මිත ජනාවාසවල දිවි ගෙවන චරිත කීපයක් මුහුණ දෙන අත්දැකීමක් මෙම නවකතාවෙන් ඉදිරිපත් කෙරේ.         ‘ සන් මිත්‍ර ’ නමැති විද්‍යඥයා ගේ සොයාගැනීම් තුළින් බිහි වූ නව ලොවක තතු මෙම නවකතාවෙන් චිත්‍රණය කෙරේ. ගාලු මුවදොර පිටියට යාබඳ මුහුද ගොඩකර ඉදිවන වරාය නගරය තව වසර කීපයකින් යථාර්ථයක් බවට පත් වේ. එසේ ම මෙම නවකතාවේ එන මුහුද යට ජනාවාසය 2050 දී ඉදි නොවෙතැයි කාටනම් කිව හැකි ද? 

එ නමුත් විද්‍යාව ලබන සියලු ජයග්‍රහණ තුළින් මිනිසාට ශාන්තිය හා සුවය අත්විඳීමට ඉඩ ලැබෙනු ඇත් ද? මෙම නවකතාවේ දී සාකච්ඡා වන බුදු දහමේ ශික්ෂණ ලද ගෝත්‍රික සමාජය විඳින ආතතියෙන් තොර මානසික සුවය අත්විඳ, නැවතත් ආධ්‍යාත්මික විප්ලවයක් ගැන අනාගත මිනිසා සිතනු ඇත් ද? 

‘ සයුරු තරණය ’ කියවන පාඨකයාගේ මනසෙහි මෙ වැනි කල්පනාවන් ජනනය වනු නො අනුමාන ය. 

#SayuruTharanaya 3RanjithDharmakeerthi #SinhalaPoth

Weight 0.232 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සයුරු තරණය”

Your email address will not be published. Required fields are marked *