, , ,

සමුදුරු මේඛලා

රු380.00

  • සමුදුරු මේඛලා
  • Author: නිමල් බණ්ඩාර
  • Publisher: Sooriya Publishers
  • Ninth Edition 2016
  • ISBN 978-955-9348-67-1
  • 133 pages

Availability: 1 in stock

සමුදුරු මේඛලා

Author: නිමල් බණ්ඩාර

Publisher: Sooriya Publishers

Ninth Edition 2016

ISBN 978-955-9348-67-1

133 pages

 

1990 වසරේදී ප්‍රථමයෙන් මුද්‍රණය කරන ලද ‘නෙල්ලි කැලේ වීරයෝ‘ කථා මාලාවේ හතරවන කෘතිය ලෙස ‘සමුදුරු මේඛලා‘ නිකුක් කරන ලද්දේ 1999 වසරේදී ය. එහි දෙවන මුද්‍රණය වසර ගණනාවකට පසු නිකුත් කරනුයේ මුල් කෘතියේ නොතිබූ චිත්‍ර සටහන් සමූහයක් මෙන්ම මනා ලෙස භාෂාව හැසිරවීමට අවශ්‍ය පද විවරණයන්ද සමඟිනි.

‘නෙල්ලි කැලේ වීරයෝ‘ කතා මාලාවේ කර්තෘ නිමල් බණ්ඩාර 2000 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ පසු මහජන චීන සමූහාණ්ඩුව, නෙදර්ලන්තය, පාකිස්ථානය, ඉරාකය, යන රටවල රාජ්‍ය තාන්ත්‍රක නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයේ නිරත විය. ඔහු දැනට දකුණු ආසියානු සහයෝගීතා සංවිධාන මහ ලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ යෙදී සිටී.

 

# සමුදුරු-මේඛලා #SamuduruMekala # නිමල්-බණ්ඩාර

Weight 0.140 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සමුදුරු මේඛලා”

Your email address will not be published. Required fields are marked *