, , , , ,

සම්භවය

රු1,250.00

  • Author: කුමාර සිරිවර්ධන
  • Origin (by Dan Brown) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Ashirwadha Publisher
  • ISBN 978-955-697-278-8

Out of stock

Author: කුමාර සිරිවර්ධන

Origin (by Dan Brown) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwadha Publisher

ISBN 978-955-697-278-8

 

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඩ්මන්ඩ් කියර්ෂ් ය. ඒවාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය.කියර්ෂ් නිහඬ කළ අයට ඒ දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

#Sambavaya #KumaraSiriwardana #DanBrown #ParivarthanaPoth #ParivarthanaNawakatha

Weight 0.875 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සම්භවය”

Your email address will not be published. Required fields are marked *