, ,

සඳුන්ගිර ගිනිගනියි

රු425.00

  • Author : සුනේත්‍රා රාජකරුණානායක
  • Publisher : Sarasavi Publisher
  • Nineth Batch 2018
  • ISBN : 978-955-573-409-7
  • 251 Pages

Out of stock

Author : සුනේත්‍රා රාජකරුණානායක

Publisher : Sarasavi Publisher

Nineth Batch 2018

ISBN : 978-955-573-409-7

251 Pages

” අසාමාන්‍ය ප්‍රතිභාවකින් හෙබි විශිෂ්ට නූතන නවකතා කාරියක වන සුනේත්‍රා රාජකරුණානායක ගේ ප්‍රථම නවකතාව ‘ සඳුන්ගිර ගිනි ගනියි ‘ කෘතියයි. එවක ඩී. ආර්. විජේවර්ධන සම්මානය සඳහා නිර්දිෂ්ට වූ මේ නවකතා මහත් වාද විවාදයන්ට නිමිත්තක් විය.

සුනේත්‍රා ගේ ප්‍රබල බසත්, යථාර්ථවාදී ජීවන දෘෂ්ටියත්, නිර්ව්‍යාජ චරිත නිරූපණයත් මේ කෘතියෙහිලා කැපී පෙනේ. සම්මානනීය ගත් කතුවරියක ගේ සමාරම්භක යුගයේ නිර්මාණ ලක්ෂණ කෙබඳු දැයි හඳුනා ගැනීමට සඳුන්ගිර මනා පිටිවහලකි. ”

#SandunGiraGiniGani #SadunGiraGiniGani #SunethraRajakarunanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.295 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සඳුන්ගිර ගිනිගනියි”

Your email address will not be published. Required fields are marked *