Sale!

සන්තිපරං

රු630.00

  • Author : චම්මින්ද වෙලගෙදර
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • Edition 
  • ISBN 978-955-677-792-5
  • Pages

Availability: 3 in stock

Author : චම්මින්ද වෙලගෙදර

Publisher : Fast Publishing (Pvt) Ltd 

Edition 

ISBN 978-955-677-792-5

Pages

පෙරදාක, වැහි බිත්තර පුපුරුවා ගෙන නොනවත්වාම පොළෝ මහීකාන්තාවගේ මූණ හුදු කරන්ඩ පටන් ගත්තු වැහිගම්පොළමුත්තා අන්තිමේට නැවතුණේ තිසා වැවත් ගැබ්බර කොරලා. තිසා වැවේ රළපනාවට වැදෙන දියරැල්ල හීංවට දියකැට ඉහළට විසික්ක කරන්ඩ ඇන්න. එදෙස බලා සිටි රණා දෙපා දොවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරිවුණු හංදා සුදු මහත්තයා බලාන යන්ඩ.

ජනේලයෙන් එළිය බලන කෙන්ට් දුටුවේ පෙරදා 

වට මහවැස්ස තෙමා දැමූ අතු අග රැඳි දිලිසි දිලිසි තිබෙන වැහි කැටය. හමා ආ මඳ සුළඟකින් ඒ වැහි බිඳු බිම විසිරී ගියේ ඒ මත රැඳුණු හිරු එළිය ද සමඟමය.

 

#Santhiparan #ChammindaWelagedara #SinhalaNawakatha

 

Weight 0.576 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සන්තිපරං”

Your email address will not be published. Required fields are marked *