Sale!
, , ,

සතුරු කොදෙව්වේ වික්‍රමය

Original price was: රු380.00.Current price is: රු342.00.

  • Author: කුමාර සිරිවර්ධන
  • The Adventurous Four   ( by Enid Blyton කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2020
  • ISBN 978-955-33-1130-6
  • 197 Pages

Availability: 1 in stock

Author: කුමාර සිරිවර්ධන

The Adventurous Four   ( by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2020

ISBN 978-955-33-1130-6

197 Pages

 

ළමයින් සිවු දෙනෙකු මුහුදේ විනෝදයට යාත්‍රා කරන්නේ ආසන්නයේ ඇති දූපතකට ගොස් රැයක් ගත කරන අපේක්ෂාවෙනි. මුහුද මැද කුණාටුවකට හසුවන ඔවුන්ගේ යාත්‍රාව අනතුරකට පත්වෙයි. ඔවුන් නොදන්නා දූපතකට ළඟා වුවත් වටහා ගන්නේ එය මවුබිමේ සතුරන්ට අයත් යුද කඳවුරක් බවය. සතුරන් ගෙන් මිදී පලා එන්නට ඔවුනට බොහෝ වික්‍රමයන්හි යෙදෙන්නට සිදු වෙයි. එහෙත්… ඇන්ඩි, ටොම්, ජිල් හා මේරි යන සිවුදෙනාට සතුරන් පරදවන්නට හැකි වේවිද..?

#SathuruKodewweVickramaya #KumaraSiriwardhana #SinhalaPoth #OnlineBooks

WhatsApp us