, , ,

සත් සුමිතුරන් සහ බ්‍රෑම්බ්ලි වනාන්තරයේ මංකොල්ලය

රු300.00

  • Author: සුදත් රොහාන්
  • Look Out Secret Seven (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Tharanga Publisher
  • First Edition 2007
  • ISBN 978-955-657-308-4
  • 154 Pages

Out of stock

Author: සුදත් රොහාන්

Look Out Secret Seven (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Tharanga Publisher

First Edition 2007

ISBN 978-955-657-308-4

154 Pages

 

හැමෝම සැඟවුණාට පස්සේ පීටර් අතු අතරින් ඔළුව එළියට දමලා ඔවුන් ගැන විපරම් කෙරුවා. හැබැයි සත් සුමිතුරන් සැඟවිලා ඉන්නේ කොහෙද කියලා ඔහුට යන්තමින්වත් දැකගන්න ලැබුණේ නෑ. ඒ නිසා පීටර්ගේ හිතට දැනුනේ පුදුමාකාර සතුටක්. මොකද මේ තරම් හොඳින් සැඟවිලා ඉන්න නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්න අමුත්තටවත් සත් සුමිතුරන් දැකගන්න ලැබෙන්නෙ නෑ.

#SathSumithuranSahaBremblyWanantharayeMankollaya #SudathRohan #ParivarthanaPoth #OnlineBooks

 

Weight 0.157 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරන් සහ බ්‍රෑම්බ්ලි වනාන්තරයේ මංකොල්ලය”

Your email address will not be published. Required fields are marked *