, ,

සතරවන වගන්තිය

රු680.00

  • Author : ආනන්ද සෙල්ලහේවා
  • The Fourth Protocol (by Frederick Forsyth) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sooriya Publishers
  • First Edition 2017
  • ISBN 978-955-656-457-0
  • 400 Pages

Availability: 1 in stock

Author : ආනන්ද සෙල්ලහේවා

The Fourth Protocol (by Frederick Forsyth) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sooriya Publishers

First Edition 2017

ISBN 978-955-656-457-0

400 Pages

 

බ්‍රිතාන්‍ය අති වාමාංශිකයනට උපක්‍රමයෙන් බලය ලබා ගැනීම අරමුණු කොට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය බලයට ගෙන ඒම සඳහා සෝවියට් සංගමයේ ප්‍රධානියා උත්සාහ ගනියි. සැලසුම් සකස් කෙරෙන්නේ බ්‍රිතාන්‍යයේ මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා න්‍යෂ්ටික උපකරණයක් පුපුරුවා යම් විනාශයක් සිදුකොට එම විනාශය පෙන්වා දී, න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක්ෂයට ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහාය.

මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයට එවන, ඒ සඳහා දීර්ඝ කාලයක් පුහුණු කරන ලද ඔත්තුකරුවා බ්‍රිතාන්‍යයකු සේ ජීවත් වෙමින් තමනට රහසේ එවන කොටස් එකතු කොට තබා සෝවියට් සංගමයෙන් එවන ලද විද්‍යාඥයකු ලවා ඒවා එකලස් කොට එම කුඩා න්‍යෂ්ටික අවිය නිර්මාණය කරයි.

එහෙත්, බ්‍රිතාන්‍ය තුල සිදුවන යම් යම් සිදුවීම් නිසා සැකකොට ඉතා සුළු සිදුවීමක් පසුපස හඹාගොස් විමර්ශන ක්‍රියාත්මක කරන දක්ෂ නිලධාරියෙකුගේ අවධානය මේ ගැන යොමු වෙයි. සැලසුමේ පරිදි මෙය පුපුරුවා හැරීමට නියමිත දිනට පෙර දින රාත්‍රියේ මෙය ව්‍යාර්ථ කිරීමට ඔහුගේ නායකත්වයෙන් කෙරෙන මෙහෙයුම් සාර්ථක වී බ්‍රිතාන්‍යය මේ විනාශයෙන් බේරා ගැනීමට ඔහුට හැකිවේද?

#SatharavanaWaganthiya #AnandaSellahewa #SinhalaPoth #OnlineBooks

 

Weight 0.380 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සතරවන වගන්තිය”

Your email address will not be published. Required fields are marked *