Author – සයිමන් නවගත්තේගම
Publisher – ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
Third Batch 2016
ISBN 978-955-677-137-4
574 Pages
දෙගොඩ තළා බස්නා
ගංඟා සැඩ පහර හරහා
එක්තරා ආගන්තුකයෙක්
එම ගම්මානයට සම්ප්‍රාප්ත විය.
පළමුකොට ම ඔහු දර්ශනය වූයේ
ආරණ්‍යයේ හාමුදුරුවන්ට ය.
කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය.
අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ
සියලු රාග මෝහ මානයෝ කැඹී නැඟී සිටියහ.
යුගාන්තයක පරම්පරාවක දරුගැබක්
කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි
පිළිසිඳ ගත්තේය.
#SansararanyayeAsabada #SaimanNawagaththegama #SinhalaPoth






Reviews
There are no reviews yet.