, ,

සංසන්ධිකයා

රු780.00

  • Author : අභය හේවාවසම් 
  • The Negotiator (by Frederick Forsyth) මෙම කාතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sooriya Publisher
  • Second Batch 2016
  • ISBN 978-955-656-119-7
  • 600 Pages

Out of stock

Author : අභය හේවාවසම් 

The Negotiator (by Frederick Forsyth) මෙම කාතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publisher

Second Batch 2016

ISBN 978-955-656-119-7

600 Pages

ඔක්ස්ෆොර්ඩ්ෂයර්හි ගම්බඳ පාරකදී තරුණයකු පැහැර ගැනීම, එක්සත් ජනපදයේ ජනාධිපති එම ධූරයෙන් පැන්නීමට ආරම්භ කරන ලදී, අති බිහිසුණු අනුකම්පා විරහිත ක්‍රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුවිලි අතින් ද විනාශ වනු ඇත. එය වැළැක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ, ලොව ප්‍රමුඛ පෙළේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසෙකුගේ ජීවිතය බේරා ගැනීමට අතරමැදි වීමට සිදු වූයේ, පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල නොවන බව නොදැන ය. 

මහා ප්‍රබන්ධකරුවකු වන ෆ්‍රෙඩ්රික් ෆෝර්සයින් මෙම කතාව ද ලොමු ඩැහැගන්නා අයුරින් කියමින් පාඨකයා දැඩි ග්‍රහණයට හසු කර ගනී.

#Sansandikaya #AbayaHewawasam #Sinhalapoth #SinhalaPariwarthana 

Weight 0.694 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සංසන්ධිකයා”

Your email address will not be published. Required fields are marked *