,

ෂර්ලොක් හෝම්ස් හිතන්නේ කොහොමද ?

රු500.00

  • Autho: කැලුම් වැලිගම
  • HOW TO THINK LIKE SHERLOCK HOLMES ( By …..) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Vishishta Publisher
  •  Nineth Batch 2021   
  • ISBN 978-955-7587-08-0
  • 131  pages

Out of stock

Autho: කැලුම් වැලිගම

HOW TO THINK LIKE SHERLOCK HOLMES ( By …..) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Vishishta Publisher

 Nineth Batch 2021   

ISBN 978-955-7587-08-0

131  pages

 

” ⁣වොට්සන් මේ ලෝකයේ මිනිසුන් වර්ග තුනක් ඉන්නවා කියලා ලියනාඩෝ ඩිවින්චි වරක් කියලා තියෙනවා. පළමු වර්ගය තමයි දකින අය. දෙවෙනි වර්ගය තමයි අනිත් අය පෙන්නු වූ  විට දකින අය. තුන්වැනි වර්ගය තමයි කිසිවක් නොදකින අය. ඒත් මම ඔය නම් වර්ග තුනටම අයත් නෑ මගේ හිතවත් මිත්‍රයා. “

 

         ” එහෙනම් ඔබ අයත් වන්නේ මොන වර්ගයටද හෝම්ස්? “

 

” මම අයත් වෙන්නේ දකින අයත් නොදකින බොහෝ දේවල් දකින මිනිසුන් වර්ගයට “

                ඔහු එහෙම කියලා වයලීනය අතට අරගෙන පුටුවේ දිගා වුණා.

 

                

                            #      #        #      #     #      #       #        #          #

 

1   කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතිමේ හැකියාව

                                                

                                               2 ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව 

 

3 අනෙකා හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම

 

                                               4 විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද

 

5 යමක් පුරුද්දක් වනතුරුම පුහුණුවීමේ වාසිය

 

                                               6 සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස

#SherlockHolmsWageHithannekomada #Kelum  Weligama #Sinhalapoth 

 

Weight 0.177 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෂර්ලොක් හෝම්ස් හිතන්නේ කොහොමද ?”

Your email address will not be published. Required fields are marked *