, , ,

ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ

රු700.00

  • Author: සුසිත රුවන
  • The East Wind – The Untold Story (by Arthur Conan Doyle) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: KBOOKS
  • First Edition 2020
  • ISBN 978-955-4635-61-6
  • 268 pages

Out of stock

Author: සුසිත රුවන

The East Wind – The Untold Story (by Arthur Conan Doyle) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: KBOOKS

First Edition 2020

ISBN 978-955-4635-61-6

268 pages

ෂර්ලොක් ද අවසානයේ පිටතට පැමිණියේ උන්මන්තකයෙකු සේ වියරුවෙනි.

“ මේක නං එව්චර හොඳ දෙයක් නෙමේ”

ෂර්ලොක් මගේ කනට කර පැවසීය. ආපසු යන මුළු ගමන පුරාම ඔහු නිහව  කල්පනා කරමින් සිටියේ කොකේන් ගත් කලෙක මෙනි.

දැන් ඔහුට මොළය වෙහෙසන්නට ගැටළුවක් ලැබී තිබේ. ඔහු ගැන දන්නා බැවින් මම ඔහුට බාධා නොකළෙමි.

“මෙතන මොකක් හරි හොරයක් තියෙනවා ’’

නිවෙස බලා යාමට මයිකොෆ්ට් සලසා දුන් අශ්වරථයේ යන අතර ෂර්ලක් පැවසුවේ එපමණකි.

#NagenahiraSulaga #SusithaRuwan #SherlockHolmes #TheEastWind

 

WhatsApp us