,

ශුක්රාන් කටාර් මැදිපෙරදිග මෙතෙක් නොලියූ අපේ කතාව

රු380.00

  • Author : රශ්මික මණ්ඩාවල 
  • Publisher : Sooriya Publishers
  • First Edition 2019
  • ISBN 978-955-656-551-5
  • 118 Pages

Availability: 1 in stock

Author : රශ්මික මණ්ඩාවල 

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-551-5

118 Pages

සෙනරත් කුමාරසිරි පෙරේරා

මුලින්ම ඔ්මානයට ආ දවස සිහිපත් වුණා. ගෙදරදීත්, ගුවන් තොටුපලේදීත් හිර කරගෙන තිබුණු කඳුළු වැස්ස දෝරෙ ගලන්න ගත්තෙ උඩුගුවනේදීයි. ඔ්මාන් එයාර් ගුවන් සේවිකාවන්ට මට ලේන්සු සපයනවාට වඩා රාජකාරියක් තිබුණේ නෑ. ඒ තරමට අඬලා ගුවන් තොටින් බහිද්දී කඳුළු වේලිලා. ලංකාවේ රාජකාරිය ගැන ඇන්තෙටම කලකිරිලා හිටපු මම අපායට යන්න වුණත් සූදානමෙන් හිටියෙ. කොහොම වුණත් සැප දුක දෙකම අතර දෝලනය වෙමින් අවුරුදු අටක් ගෙවා ගත්තා. ලංකාවෙදි කරන්න ඉඩ නොදුන්න හැම දෙයක්ම මම මේ රටේදි ඉහළින්ම කෙරුවා. රාජකාරිය ගැන අතිශයින්ම තෘප්තිමත්.හැකි උපරිම කාලයක් මගේ උපරිම ශක්තිය මම මේ රටේ දියුණුව සඳහා යොදවනවා. මගේ රට ගැන අවංකවම දුකයි.

ඉසංකා පෙරේරා

ඔබතුමාගේ කතාව කියවද්දී මගෙ ඇස්වලටත් කඳුළු ආවා. මගේ සැමියා කටාර් වල සේවයේ නියතුව ඉන්නේ. ඔහු යන දිනේදීත් මගේ කඳුළු හංගගෙන හිටියේ. එතකොට මගේ පුතාට අවුරුද්දයි. එයාට එව්චර තේරුමක් තිබ්බේ නෑ. නැවත මේ අවුරුද්දේ ඇවිත් ගියවෙලේ නම් මගේ පුතා ගුවන් තොටුපලම දෙවනත් වෙන්න ඇඬුවා. සැමියෙක් බිරිඳක් දාලා යනකොට එන හැඟීම ඒක විඳින කෙතාමයි දන්නේ. 

දයානන්දනී වික්‍රමසිංහ 

දැන් කාලේ අයට තියෙන සැප පහසුකම් ඉස්සර අපට තිබුණේ නැහැ. ටෙලිෆෝන් නැහැ. ලියුමක් දාලා උත්තර එන්න මාස 3 ක් විතර යනව. දුක කියලා දෙවියන්ට හදවතින් අඬා වැලපෙනව හැර කරන්න දෙයක් නැහැ. දැන් ඉමෝ වලින්, මූණ බලන් කතා කරන්න පුළුවන්. එදා අපි විඳපු දුක් දන්නේ ඒ කාලේ හිටපු පිරිස පමණයි. 

රංගන කාන්දම්බි

මෙතරම් කාලෙකට පස්සෙ තදින්ම හිතට දැනෙන්න මැදපෙරදිග ගැන ලියන කෙනෙක් හමු වුණා.

බුද්ධිනී රුහුණුහේවා

වසර තිස් හතළිස් ගානක සිට බොහෝ දෙනෙක් මැද පෙරදිග සේවයට ගියත්, ඒ හැඟුම් ලියා දැක්වු අවස්ථා විරලයි. අපටත් දැනෙන සේ ලියා ඇති මෙය දිගු ගමනත පියවරක් බඳුයි. 

#ShukranKatar #RashmikaMandawala #Sinhalapoth 

 

Weight 0.154 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශුක්රාන් කටාර් මැදිපෙරදිග මෙතෙක් නොලියූ අපේ කතාව”

Your email address will not be published. Required fields are marked *