Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
Thirteenth Batch 2019
ISBN 978-955-0201-33-4
120 Pages
1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකථාව ද ඔහුගේ පළමු නවකථා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභාවයෙන් පිළිබිඹු කෙරෙන අද්භූත කථා සම්ප්‍රදායට අයත් වූවකි. එහෙත් වික්‍රමසිංහ කථා කලාවේ මඳක් මුහුකුරා ගිය කතා සන්දර්භයක් ශීතා නවකථාව තුළ ඇත. වස්තු වින්‍යාසයේ වූව ද දැකිය හැක්කේ මුල් නවකතා තුන ඉක්මවන සංකීර්ණත්වයකි. තම නොපැසුණ අසංස්කෘත යථාර්ථවාදී රීතිය ශීතා නවකථාව තුළ දැකිය හැකි බව වික්‍රමසිංහ පසු කලෙක පැවසුවේ එහෙයිනි.
#Sheetha #MartinWickramasinghe #SinhalaPoth
Reviews
There are no reviews yet.