, , , ,

ශිව නාගයන්ගේ රහස

රු1,000.00

  • Author: කුමාර සිරිවර්ධන
  • The Secret of the Nagas (by Amish Tripathi) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2020
  • ISBN 978-955-697-354-9
  • 440 Pages

Out of stock

Author: කුමාර සිරිවර්ධන

The Secret of the Nagas (by Amish Tripathi) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwada Publishers

First Edition 2020

ISBN 978-955-697-354-9

440 Pages

 

අද ඔහු දේවත්වයෙන් පිදුම් ලබන්නෙකි. වසර 4000කට ඉහත දී ඔහු සරල ප්‍රාථමික ගෝත්‍රිකයෙකි.නාග රණශූරයා ශිවගේ සහෝදරයා බඳු වූ බ්‍රහස්පතිට මරු කැඳවූ තැන් පටන් දඩයම ඇරැඹිණි. දැන් එම නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිඳ සතී ද? නාග රැජන කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද?ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලු රූකඩ පාලනය කළේ මහා සෘෂිවරයෙකි.දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු ය. නාග රණශූරයා දඩයම් කළ යුතුය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඩ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?

‘ මොලුහාවේ අමරණීයයෝ ‘ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.

#ShivaNagayangeRahasa #KumaraSiriwardhana #Parivarthana #ParivarthanaNawakatha

Weight 0.525 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශිව නාගයන්ගේ රහස”

Your email address will not be published. Required fields are marked *