Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
Publisher : Samanthi Publisher
First Edition 2015
ISBN : 978-955-084-120-2
102 Pages
රාවණ යුගයේ සිට කුවේණිගේ අවාසනාවන්ත යුගය දක්වා හෙළ රජ පරපුර පිළිබඳ තොරතුරු මෙහි කදිමට ඉදිරිපත්කර තිබෙන්නේ ‘ රාවණ කතා ‘ නැමැති සම්භාව්‍ය පුස්කොළ ග්‍රන්ථය පාදක කර ගනිමිනි.
විජය කුමරු සිංහල ජාතියේ පීතාවරයා ලෙස ඇතැමෙක් තුළ සාවද්‍ය මතයක් ඇත. නමුත් විජය කුමරු සිරිලකට පැමිණිමට වසර 700 කට පමණ පෙර ලියා ඇති මහා භාරත කාව්‍යයේ සිංහල නමින් රජ පරපුරක් හා සිංහල නමින් ජන වර්ගයක් ද හෙළදිව තුළ සිටී බැව් සඳහන් කර ඇත.
සිංහල ජාතිය රාවණ යුගයේ සිට පැවතෙත බැව් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මෙම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථය ඉතිහාසය සහ පුරාවිද්‍යාව පර්යේෂණ කරන විද්වතුන්ට අගනා මුලාශ්‍රයක් වනු ඇත.
#SriLankaweRawanaAdhirajayagenPasuApeRajaParapura #MirandoObesekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.