, ,

ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ

රු450.00

  • Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර 
  • Publisher : Samanthi Publisher
  • First Edition 2014
  • ISBN : 978-955-0084-88-3
  • 450 Pages

Out of stock

Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර 

Publisher : Samanthi Publisher

First Edition 2014

ISBN : 978-955-0084-88-3

450 Pages

 

ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථ 70 කට වඩා ලියා පල කර ඇති ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්යේෂණයකින් පසුව ලියන ලද          ‘ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ ‘ අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟී පර්යේෂණ ග්‍රන්ථයකි.

 

අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත.

                                                                                     -මාහාචාර්ය මර්වින් සී. කුලතිලක-

#SriLankaweBrahmanayo #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

 

WhatsApp us