, ,

ශ්‍රී ලංකාවේ පැරණි කාසි

රු150.00

  • Author – ඇකිරියගල ඒකනායක
  • Publisher –  S.Godage Publishers
  • Second Batch 2012 
  • ISBN 955-20-8024-X
  • 80 Pages

Out of stock

Author – ඇකිරියගල ඒකනායක

Publisher –  S.Godage Publishers

Second Batch 2012 

ISBN 955-20-8024-X

80 Pages

 

ඓතිහාසික මෙන්ම

සිංහල සංස්කෘතික දායාදයන්ගෙන් පෝෂණය වූ

හතර කෝරළේ කෑගලු නගරයට ආසන්නව

පිහිටි ඇකිරියගල ජනිත වූ 

එච්.ඒ. ඒකනායක 

ස්වකීය සහජ ලේඛන කුසලතා 

එළි දැක්වූයේ පාසල් වියේ සිටමය.

 

ඔහු විසින් 

පසු කලක දී රචිත “තාත්තා එනතුරු”

“ගොන්ගාලේගොඩ බණ්ඩා” ආදී

යොවුන් නවකතා යොවුන් පාඨකයන්ගේ

ප්‍රසාදය දිනා ගත්තේ ය.

 

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය 

හෙළබිමේ ඓතිහාසික උරුමයන්

මතු කොට දක්වමින් යොවුන් පාඨකයන්ගේ

සිත් සතන් තුළ දෑ ඇල්ම වඩාලීම

ඔහුගේ එක් පිවිතුරු චේතනාවක් වන්නේ ය.

#SriLankaweperanikasi  #AkiriyagalaEkanayaka #SinhalaPoth #SriLankaveIthihasaya #OnlineBooks #OnlinePoth

Weight 0.101 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ පැරණි කාසි”

Your email address will not be published. Required fields are marked *