Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
Publisher : Samanthi Publishers
Secound Batch 2021
ISBN 955-8596-48-5
132 Pages
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ යක්ෂ , නාග, දේව සහ ගන්ධබ්බ ආදී සිව් මහා කුල ඇති ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තුළ ජීවත් වූ අයුරු මේ පර්යේෂණ ග්‍රන්තයේ අන්තර්ගත වේ.
ඈත අතීතයේ සූර්ය වන්දනාව කළ සම්භාවනීය හෙළ ප්‍රාග් මූලාරම්භක යුගයේ සත්‍ය තත්වය මෙම ග්‍රන්තයෙන් හෙළිදරව් වේ.
SriLankawePragAithihasikaUrumaya #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.