,

ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

රු450.00

  • Author : සුරේෂ් මිහිර බණ්ඩාර
  • Publisher: Sooriya Publishers
  • First Edition 2018
  • ISBN 978-955-656-488-4
  • 173 Pages

Availability: 1 in stock

Author : සුරේෂ් මිහිර බණ්ඩාර

Publisher: Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-488-4

173 Pages

 

ප්‍රවීණ ලේඛකයකු ලෙස ප්‍රශස්තතා පළ කොට ඇති සුරේෂ් මිහිර බණ්ඩාර නම් වූ කතුවරයා විසින් ස්වකීය සාහිත්‍යමය චාරිකාව තුළ සිදු කරන ලද සුවිශේෂිම සමාජ මෙහෙවර මෙය විය හැකිය. මන්දයත්, එය හුදු නිර්මාණකරණය අතික්‍රමණය කරනු ලබන ශාස්ත්‍රෝන්නතිකාමි පර්යේෂණ ප්‍රයත්නයක් ද වන බැවිනි. සැබැවින්ම, මෙය දුෂ්කර ව්‍යායාමයක පැසසුම් කටයුතු ප්‍රතිඵලයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ඔහු ලද ශාස්ත්‍රීය අවබෝධය හා අත්දැකීම් සමුදාය ද මෙහි සාර්ථකත්වයට පිටුබල සැපයූ බවක් පෙනේ. යුක්තිය, සාධාරණය සහ සත්‍යය ඔහු විසින් පසක් කරවනු ලබයි. එබැවින්, ඔහු අපට සාහිත්‍යකාර ලේඛකයකු පමණක් නොව, කලාකාමිත්වය ධනය කොටගත් අදීන ශාස්ත්‍රවන්තයකු ද වෙයි. එකී විචාර දෘෂ්ටිය අද්‍යතන සමාජයට අත්‍යවශ්‍ය වන්නේ සමාජය මීට වඩා යහපත් විය යුතු බැවිනි!

මහාචාර්ය සේන නානායක්කාර , මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශය , ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලය

 

#SriLankawePaulSansthaweBindaweteema #SureshMihiraBandara #SinhalaPoth #OnlineBooks

Weight 0.208 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම”

Your email address will not be published. Required fields are marked *