Sale!

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය

රු341.00

  • Author : මිරැන්ඩෝ ඔබේසේකර  
  • Publisher : Samanthi Publishers
  • First Edition 2012
  • ISBN 978-955-0084-67-8
  • 111 Pages

Availability: 2 in stock

Author : මිරැන්ඩෝ ඔබේසේකර  

Publisher : Samanthi Publishers

First Edition 2012

ISBN 978-955-0084-67-8

111 Pages

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ පර්ය්ෂණයකින් පසු ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ලියා ඇති                         “ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය ” පිළිබඳ මෙම ග්‍රන්ථය මෙතෙක් අප රට තුළ පළවුන අලි ඇතුන් පිළිබඳ ග්‍රන්ථවලට වඩා ශාස්ත්‍රීය කරුණු පිරී ගිය නිබන්ධනයක් ලෙස හැඳින්වීම සාධාරණ ය. 

හීලෑ අලි ඇතුන් හිමියන්ගේ නාම ලේඛනයක් ද අඩංගු මෙම ග්‍රන්ථය අලි ඇතුන් පිළිබඳ හදාරණ විද්‍යාර්ථයින්ට මෙන් ම විද්වතුන්ට ද සාමාන්‍ය ජනයාට ද ප්‍රයෝජන ලබාදීමට සමත් බැව් මගේ අදහසයි.

ශාස්ත්‍රපති රංජිත් කොබ්බෑකඩුව 

#SriLankaweAliAthungeIthihasaya #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.146 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය”

Your email address will not be published. Required fields are marked *