,

ශ්‍රී රාවණ්ණා පුවත

රු650.00

  • Author : භද්‍රජී මහින්ද ජයතිලක
  • Publisher : Samanthi Publisher
  • Fourth Batch 2017
  • ISBN : 978-955-8596-88-3
  • 278 Pages

Out of stock

Author : භද්‍රජී මහින්ද ජයතිලක

Publisher : Samanthi Publisher

Fourth Batch 2017

ISBN : 978-955-8596-88-3

278 Pages

 

භද්‍රජි මහින්ද ජයතිලක ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ජීවත් වෙයි. ඔහු එහි චිත්‍රකරණය හා නාට්‍යකරණය උගන්වයි. සම්මාන දිනූ ලේඛකයෙකු වන භද්‍රජී විවිධ විෂයය කෘති 90 කට වැඩි ප්‍රමාණයක් ලියා ඇත.

ඒක පුතා කරන්ඩ හෙළයෙක් විදිහට ඒ ටික කරන්ඩ, අපේ දරුවන්ටවන් කියා දෙන්ඩ, අපේ දරුවන්ටවත් කියා දෙන්ඩ, අපේ යක් රජ්ජුරුවෝ ගැන, අපි යක්කු තමා රාවණ නාමයත් අමරණීයයි. සූර්යයක්ෂයාගෙන් උපන් අපි මේ ගස්වැල් වලින් ජීවත් වෙනවා. මැරුණාට පස්සේත් අපි මේ ගස්වැල් පෝෂණය කරගෙන ඒ ගස්වැල් ඔස්සේ අපි ජීවත් වෙනවා. මේ මිනිස් සරීරේ පෝෂණය කරලා නිරෝගී ව තියන්නෙත් මේ ගස්වැල් රැක ගන්න එක අපි වගේ යකුන්ගේ යුතුකම, ගස්වැල් තියෙන තාක්කල්, ඉර හඳ පායන තාක් කල් අපේ යක්ෂ පරපුරත් ජීවත් වෙනවා.

#SriRawannaPuwatha #BadrajiMahindaJayathilaka #SinhalaPoth #OnlineBooks

WhatsApp us