,

ශ්‍රී නාම රත්නාලංකාරය

රු850.00

  • Author : රංගන කුරුවිට
  • Publisher : Sooriya Publishers
  • First Edition 2018
  • ISBN 978-955-656-504-1
  • 149 Pages

Availability: 2 in stock

Author : රංගන කුරුවිට

Publisher : Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-504-1

149 Pages

සෙංකඩගල යුගයේ දී රචිත ඵෙතිහාසික ග්‍රන්ථයක් වන ශ්‍රී නාම රත්නාලංකාරය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ දේශිය ප්‍රතිරූපය විදහාපාන කදිම මූලාශ්‍රයකි. මෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ රජූ දක්වා ඇත්තේ බෝධිසත්වවරයකු ලෙස ය. කැඩී බිඳී ගොස් ඇති අනුරාධපුර ථූපාරාමය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් කතුවරයා රජුගෙන් ඉල්ලීමක් කරයි. 

පුස්කොළ පිටපත් සංසන්දනයෙන් සකස් කරන ලද පෙළ සහිත ශාස්ත්‍රීය සංස්කරණයක් ලෙස ශ්‍රී නාම රත්නාලංකාරය පළ වන්නේ ප්‍රථම වතාවට ය. මෙම අධ්‍යයනය රජු පිළිබඳ සැඟවුණු මුහුණුවරක් හෙළිදරව් කරන්නක් බව කිව හැකි ය. 

#SriNaamaRathnalankaraya #RanganaKuruwita #SinhalaPoth #SriLankaweIthihasaya

 

Weight 0.297 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී නාම රත්නාලංකාරය”

Your email address will not be published. Required fields are marked *