Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
Publisher : Samanthi Books Publisher
First Edition 2015
ISBN 978-955-084-136-3
152 Pages
විවිධ විෂයයන් පිළිබඳ ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථ 57 ක් ලියා පල කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන්ගේ 58 වන පර්යේෂණ ග්‍රන්ථය ‘ ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආක්‍රමණයෙන් සිදු වූ සංස්කෘතික පෙරළිය’ සත්‍ය සිද්ධියක් වූ මෙම සමාජ පෙරළිය පිළිබඳ මෙතේ කිසිඳු ඉතිහාසඥයෙක් හෝ මානව විද්‍යාඥයෙක් මෙබඳු ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. මෙය විද්‍යාර්ථයින්ට අත්පොතකි.
ලක්වැසි සෑම කෙනෙක් ම ආදරයෙන් කියවිය යුතු අගනා ග්‍රන්ථයකි මෙය. පිටු දහස් ගණනක ඇතුළත් කළ යුතු කරුණු පිටු සිය ගණනකින් ඉදිරිපත් කිරීම ලේඛකයාගේ සහජ කුසලතාවයකි.
– මහාචාර්ය රාජා අබේනායක –
ෆ්ලොරිඩා, ඇ.එ. ජනපදය
#SriLankawePruthugreesiAkramanayenSiduwuSanskruthikaPeraliya #MirandoObeysekare #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.