, , ,

වීත්යාගේ ඉස්කෝලේ

රු450.00

  • Author : මහින්ද සෙනරත් ගමගේ
  • SCHOOL BOYS (by Nikolai Nosov)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Subhavi Publisher
  • Second Batch 2020
  • ISBN: 978-955-7189-46-8
  • 198 Pages

 

Out of stock

Author : මහින්ද සෙනරත් ගමගේ

SCHOOL BOYS (by Nikolai Nosov)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Subhavi Publisher

Second Batch 2020

ISBN: 978-955-7189-46-8

198 Pages

 

‘ වීත්යාගේ ඉස්කෝලේ ‘ ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක 4 වැනි පංතියේ ඉගෙනුම ලබන වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ලෙසිනි. එය මුළු අවුරුද්දකම මතකයකි. ළමුන් තුළ පවත්නා සහජ කුතුහලය, දඟකාරිත්වය, මුරණ්ඩු බව සහ ක්‍රියාශීලීත්වය කතාව පුරාම දිගහැරේ. හාස්‍ය ඉතා සොඳුරු ලෙස කාවද්දා ඇති හෙයිනි ළමුන්ගේ කියවීමේ රුචිය වැඩිවීමෙහිලා සමත් ය. සමූහිකව වැඩ කිරීමේ අගය සහ සෝවියට් යුගයේ අධ්‍යාපනය පිළිබඳ සිහින් ඉඟියක් කෘතියෙහි දක්නට ලැබේ. එහෙයින් එය අධ්‍යාපනඥයින්ට, ගුරුවරුන්ට හා දෙමාපියන්ට ද අගනා කෘතියකි.

#VeethyageIskole #WeethyageIskole #MahindaSenarathGamage #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

WhatsApp us