,

වින්දිතයෝ

රු500.00

  • Author : චන්ද්‍රසිරි පල්ලියගුරු
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • First Edition 2020   
  • ISBN 978-955-677-949-3
  • 299 Pages

Availability: 4 in stock

Author : චන්ද්‍රසිරි පල්ලියගුරු

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2020   

ISBN 978-955-677-949-3

299 Pages

තමා රජෙකි යන හැඟීම මුල දී මිත්තසේනට හැඟුනේ විහිළුවක් පරිද්දෙනි. එය විහිළුවක් නොවන බවත් තමා විහිළුකාරයකු නොවන බවත් ඔහුට වැටහෙන්නට පටන් ගත්තේ, රාජභරණයෙන් සැරසී රාජකීය උත්සව ආදියට බිසව ද සමඟ සහභාගී වෙද්දී ය. එහෙත් සමහර දේ ඔහු අතින් සිදුවන්නේ පුරුද්දට මෙනි. ඔහු මිත්තසේන ව සිටිය දී වැඩිහිටියන් හා ප්‍රභූන් ඉදිරියෙහි නැගී සිට ආචාර කිරීම පුරුද්දක්ව තිබිණි. දැනුදු ප්‍රභූන් ඉදිරියෙහි ඔහු නොසිතා ම නැගිට්ටවෙන්නේ ඒ පුරුද්ද නිසා ය. එවැනි මොහොතක අත දැඩිව අල්වා ගෙන ඔහු නවත්වන්නේ බිසව ය. රාජකීය ජීවිතය හා සම්බන්ධ ආචාර විචාර මිත්තසේනට තවමත් හුරු නැත. බිසව නිතර ම ඔහු කෙරෙහි අවධානයෙන් සිටින්නේ එබැවිනි. කාලයක් තිස්සේ යටිකය වැසෙන්නට දෝතිය ඇඳීම ඔහුගේ පුරුද්ද වූයේ ය. දැනට ඔහුට සළුපිළි පලඳවන්නට සේවකයන් සිටින බව ඔහුට නිතරම පාහේ අමතක වන්නේ ය. රජෙකු ලෙස රඟපෑමක යෙදීම මුල දී කරදරයක් ලෙස පෙනුණ දැන් ඔහු තුළ එයට කැමැත්තක් ඇති වෙමින් පවත්නේ ය. 

 #Vindithayo #ChandrasiriPalliyaguru #SinhalaNawakatha

Weight 0.333 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වින්දිතයෝ”

Your email address will not be published. Required fields are marked *