, , ,

විනයක් නැති රටක

රු480.00

  • Author සරත් විජේසූරිය 
  • Publisher : Wijesooriya Publisher
  • First Edition 2004
  • ISBN 955-652-016-3
  • 318 Pages

Availability: 5 in stock

Author සරත් විජේසූරිය 

Publisher : Wijesooriya Publisher

First Edition 2004

ISBN 955-652-016-3

318 Pages

අද අප ජීවත් වන්නේ විනයක් නැති රටක බව කිව යුතු නැත. “ වැල යන අතට මැස්ස ගැසිය යුතුයි ” නැත්නම් පැවැත්මක් නැත “ පරිසරයට අනුකූල වෙයන් නැත්තම් මැරියන් ” යුගාන්තයේ එන මේ වදන් යළිත් අපට සිහිවේ.

අධිකරණය – පාර්ලිමේන්තුව – විශ්වවිද්‍යාලය – පාසල – පන්සල – පල්ලිය ඇතුළු හැම උත්තරීතර ආයතනයක් ම නිතර විවිධ දෝෂ දර්ශනයයන්ට ලක් වන්නේ ඇයි?අද සියල්ල තීරණය කරන්නේ ධනය සහ බලයයි.                    හිතේ අමාරුව තුනී කර ගැනීමට උඩුගම් බලා පීනීමට අපි වෙර දරන්නෙමූ.

#WinayakNethiRatak #SarathWijesooriya #Sinhalapoth

Weight 0.377 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විනයක් නැති රටක”

Your email address will not be published. Required fields are marked *