, ,

විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද ?

රු750.00

  • Author : චන්දන කාරියවසම් 
  • Publisher : CK Books Publisher
  • First Edition 2020
  • ISBN 978-624-5080-03-8
  • 222 Pages

Out of stock

Author : චන්දන කාරියවසම් 

Publisher : CK Books Publisher

First Edition 2020

ISBN 978-624-5080-03-8

222 Pages

1989 වසරේ නොවැම්බර් 13 දා අලුයම ගොල්ෆ් පිටියේදී වධබන්ධනවලට ලක්කොට බොරැල්ල කනත්තේ උඳුනක දමා පණ පිටින් පුළුස්සා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මරාදමනු ලැබීය. මෙම ග්‍රන්ථයෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රනන්ද සිල්වා සියැසින් දුටු ඒ ඝාතනයේ අවසන් හෝරා කීපය හා අනතුරුව ඔහු අත්අඩංගුවට පත්ව අධික වධබන්ධනවලට ලක්වෙමින් වධකාගාරවල ගෙවු කාලය හා යුද්ධාධිකරණයෙන් වැරදිකරවකු වී සිරගත දඬුවම් විඳ ඉන් නිදහස් වන තුරු තනිව කරන අරගලය හා සම්බන්ධ කතාවයි. 

#WijeweeragegathakayaPremadasada #ChandanaKariyawasam #SinhalaPoth

 

Weight 0.264 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද ?”

Your email address will not be published. Required fields are marked *