, , ,

වාහන එළවුම් පාලන පද්ධති

රු400.00

  • Author: සිඩ්නි සිරිවර්ධන
  • Publisher: S Godage & Sahodarayo (Pvt) Company
  • Third Batch 2019
  • ISBN 955-20-6540-2
  • 172 Pages

Availability: 1 in stock

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: S Godage & Sahodarayo (Pvt) Company

Third Batch 2019

ISBN 955-20-6540-2

172 Pages

මෙම ගත්කතුවරයා මොරටුව ලංකා – ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි සිසුවෙකි. මෙතුමා එම ආයතනයේ වාහන විදුලි ශිල්පය ඇතුළු මෝටර කාර්මික ක්ෂේත්‍රයේ සිව් අවුරුදු පාඨමාලාව ද, මොරටුව, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් බාහිර පාඨමාලාවක් ද, බටහිර ජර්මනියේ දී මෝටර කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ පුහුණුවක්ද ලබා ඇත.

ග්‍රන්ථකරණය වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජයේ විශිෂ්ට පුරවැසි සම්මානයකින් ද, දිවයිනේ විවිධ සංවිධාන මඟින් පිරිනමන ලද ආචාර්ය සහ විද්‍යාකීර්ති – දේශබන්ධු සම්මාන වලින් ද පිදුම් ලබා ඇති මෙතුමාගේ දහවැනි ග්‍රන්ථය වන වාහන එළවුම් පාලන පද්ධති නමැති මෙම ග්‍රන්ථයෙන් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ මෙතුමා ලබා ඇති දැනුම් සම්භාරය මැනවින් පිළිබිඹු කෙරේ.

-ප්‍රකාශක

#WahanaElavumPalanaPaddhathi #SidniSiriwardhana #SinhalaPoth

WhatsApp us