, ,

වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්

රු680.00

  • Author : වනජීවි පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර
  • Publisher : Soorya Publisher
  • First Edition 2018
  • ISBN 978-955-656-521-8
  • 288 Page

Out of stock

Author : වනජීවි පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර

Publisher : Soorya Publisher

First Edition 2018

ISBN 978-955-656-521-8

288 Page

 

වනජීවි පශු වෛද්‍ය ප්‍රමුදිත වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්‍ය නිලධාරියෙකු ලෙස දශක එකහමාරකට ආසන්න කාලයක්, දිවයින පුරා වනජීවි සෞඛ්‍ය කළමනාකරණ කටයුතු යෙදීමෙන් ලත් අත්දැකීම්, දැනුම මෙන්ම ගොඩනගා ගත් යහපත් ආකල්පයන් ද ඇතුළත් මෙම පොත, නිසැකවම එම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට මෙන්ම, සියලුම වනජීවි ක්ෂේත්‍ර නිලධාරීන්ට ද, මහඟු මග පෙන්වීමක් වනු ඇත. එමෙන්ම සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මෙය මහත් ප්‍රයෝජනවත් කෘතියක් වනු නිසැක ය. 

#WanaSathuntaWedakamkalaDahathunWasarak #DrPramudithaDewasurendra #Sinhalapoth

 

Weight 0.336 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්”

Your email address will not be published. Required fields are marked *