, ,

වන සංග්‍රාමය

රු580.00

  • Author: මායාරංජන්
  • Ivanhoe (by Sir Walter Scott) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Sooriya Publishers
  • Second Batch 2019
  • ISBN 978-955-656-516-4
  • 233 Pages

Availability: 2 in stock

Author: මායාරංජන්

Ivanhoe (by Sir Walter Scott) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Sooriya Publishers

Second Batch 2019

ISBN 978-955-656-516-4

233 Pages

 

19 වන සියවසේ විසූ ස්කොට්ලන්ත ජාතික කවියෙකු, ඓතිහාසික නවකතා රචකයෙකු හා නාට්‍යකරුවෙකු වූ ශ්‍රීමත් වෝල්ටර් ස්කොට් ගේ බොහෝ කෘති, ඉංග්‍රීසි හා ස්කොට්ලන්ත සාහිත්‍යයේ අනගි නිර්මාණ ලෙස සලකනු ලැබේ.

මේ එතුමාගේ Ivanhoe නම් සුප්‍රකට ඓතිහාසික නවකතාවේ සිංහල අනුවාදයෙකි. ක්‍රි.ව. 1189 සිට 1199 තෙක් එංගලන්තයේ රජ කළ පළමු වන රිචාඩ්හු ගේ කාලය මෙයින් වර්ණිත ය.

Ivanhoe ග්‍රන්ථයේ මේ සිංහල අනුවාදය “දිගාමඩුල්ලේ ආශ්චර්යය” ඇතුළු මාහැඟි ස්වතන්ත්‍ර කෘති රැසක් පාඨක ලොවට දායාද කළ මායාරංජන් විසිනි.

 

#VanaSangramaya #Maayaranjan #SinhalaPoth #OnlineBooks

 

WhatsApp us