Author: නිමල් බණ්ඩාර
Publisher: Sooriya Publishers
Second Edition 2017
ISBN 978-955-656-422-8
112 pages
1996 වර්ෂයේ ප්‍රථමයෙන් නිකුත් වූ ‘වන රජදහන’ නිමල් බණ්ඩාරගේ තුන්වන යොවුන් නවකථාවයි. ‘නෙල්ලි කැලේ වීරයෝ’, ‘ගල්ගේ කන්ද’ හා ‘සමුදුරු මේඛලා’ ඔහු විසින් රචිත අනෙකුත් යොවුන් නවකථාවන් ය.
‘නෙල්ලි කැලේ වීරයෝ’ කථා මාලාවේ කර්තෘ නිමල් බණ්ඩාර වසර 2000 දී විවෘත තරග විභාගය මගින් ශ්‍රී ලංකා විදේශ සේවයට එක් විය. අනතුරැව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස මහජන චීන සමූහාණ්ඩුව, නෙදර්ලන්තය, පාකිස්ථානය, ඉරාකය, යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ ඔහු දැනට (2016-2017) දකුණු ආසියානු සහයෝගිතා සංවිධාන (SAARC) මහලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ වරයා ලෙස සේවයේ යෙදී සිටී.
#WanaRajadahana
Reviews
There are no reviews yet.