, , , ,

ලෝක විනාශය

රු450.00

  • Author:  එස්. එම්. බන්දුසීල
  • HUMMEN OF GOD (by Arthur C. clarke) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S & T Group
  •  Third Batch 2017
  • ISBN 978-955-1080- 14-3
  • 175 Pages

Out of stock

Author:  එස්. එම්. බන්දුසීල

HUMMEN OF GOD (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

Third Batch 2017

ISBN 978-955-1080- 14-3

175 Pages

 

විසි දෙවැනි සියවසේ පොළොවේ, හඳේ හා අඟහරු ලෝකයේ විස්මය ජනක ජීවන රටාවත්, විශ්වාසනීය විද්‍යාවත්, විශිෂ්ට වෘත්තාන්ත කලාවත් එක් කළ මෙම කෘතියට ආතර් සී. ක්ලාක් ගේ විද්‍යා ප්‍රබන්ධ අතර විශේෂ ස්ථානයක් හිමිවේ.

පොළොව විනාශ කිරීමට එන – කාලි, බයිටය මත පදනම් වූ නව ආගම – ක්‍රිස්ලාම්, ලංකාවේ සිට අඟහරු ලෝකයේ ආවාට සොයාගත් මෝල්ස්වර්ත්, විද්‍යාඥයන්ට වඩා වේගයෙන් සිතන – ඩේවිඩ්, උපන් පාලනය පිළිබඳ අදහස් වෙනස් කරන වතිකානුව ආදී සිදුවීම් සහ පුද්ගලයන්ගේ අන්තර් ක්‍රියාකාරකම් මත පදනම් වූ මෙම කෙටි කතාව මුලින්ම 1992 දී පළ වූයේ ටයිම්ස් සඟරාවෙහිය. මෙය ටයිම්ස් සඟරාවේ පළ කළ දෙවැනි ප්‍රබන්ධය වන අතර පළමු ප්‍රබන්ධය ලියන ලද්දේ නොබෙල් ත්‍යාගලාභී ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් විසිනි.

 

#LokaVinasaya #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke

 

Weight 0.220 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෝක විනාශය”

Your email address will not be published. Required fields are marked *