, , ,

ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්

රු800.00

  • Author: මහාචාර්ය චන්ද්‍රශ්‍රී රණසිංහ
  • Leonard Woolf’s Diaries in Ceylon කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • First Edition 2018
  • ISBN 978-955-686-405-2
  • 424 pages

Out of stock

Author: මහාචාර්ය චන්ද්‍රශ්‍රී රණසිංහ

Leonard Woolf’s Diaries in Ceylon කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

First Edition 2018

ISBN 978-955-686-405-2

424 pages

“බොහොමයක් ගම් පිලිබඳව සැලකීමේ දී පෙනී යන්නේ ඒක්කෝ ගම අභාවයට යා යුතුය; නැතහොත් හේන් කිරීමට අවසර දිය යුතුය.” (1909 ජූලි 21)

“මාගම් පත්තුවේ ජනයා පදින්චි කරවීමෙන් පසුව පවා ඔවුනට හේන් අවශ්‍ය වන්නේය යන මතය මම දිගටම දැරුවෙමි.” (1910 පෙබරවාරි 16)

“ගොවීන්ට මේ ආකාරයෙන් සැලකීම ගැන බෙහෙවින් කනගාටු විය යුතුය. ඔවුන් යල කන්නයේ වගාව කළේ ගව වසංගතය හේතුවෙන් මුහුණ පෑ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේය.” (1909 අගෝස්තු 03)

“මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. ඊළග වතාවේ මිද්වලකඩ දි මුලාදෑනියකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුනොත් මම ගැහැනියක මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.” (1909 මාර්තු 28)

“මාර්ග බද්ද නරක බද්දක් බවට කිසි සැකයක් ඇත්තේ නැත. මාර්ගය බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා අතරම ඇතැම්විට තානායමට යෑමට ද එය භාවිත කරන ධනවතුන්ට බද්ද කිසිසේත්ම බද්දක් නොවන්නේය. මාර්ගය ඉතා යාන්තමින් ප්‍රයෝජනයට ගන්නා ගැමියාට එය බොහෝවිට බරක් සේ සලකා සිතීමට තුඩු දෙන කරුණක් වන්නේය.” (1910 ජූලි 09)

#Leonard WoolfgeDinapotheNilaSatahan

Weight 0.520 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්”

Your email address will not be published. Required fields are marked *