Sale!
,

ලීලානන්ද ගමාච්ච් මහතාගේ මනෝ විද්‍යා ‌කෘති එකතුවක්

රු2,147.00

  • ආතතිය + ජයග්‍රහණයට පුහුණු වන්නේ මෙහෙමයි + සරුසාර දිවියකට සුබවාදී සැලැස්මක් + මිනිස් දිවියේ අරුත සොයා
  • සාමාන්‍ය මිල – රු. 2260/=
  • අපේ මිල – රු. 2147/=

Out of stock

ආතතිය + ජයග්‍රහණයට පුහුණු වන්නේ මෙහෙමයි + සරුසාර දිවියකට සුබවාදී සැලැස්මක් + මිනිස් දිවියේ අරුත සොයා

සාමාන්‍ය මිල – රු. 2260/=

අපේ මිල – රු. 2147/=

ආතතිය

Author: ලීලානන්ද ගමාච්වි

STRESS From Burnout to Balance (by Vinay Joshil) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Fourth Batch 2020

ISBN 978-955-652-321-8

235 Pages

මේ කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවයක් වන්නේ, ආතතියේ හැම අංශයක්ම ජීවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශවල බලපෑම දස වන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුව ද අපට පැහැදිලි කර ගත හැකි ය. එසේම, පෞරුෂය,ප්‍රජනනය, ජීර්ණය, ප්‍රතිශක්තිය, විෂාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලැකිලිමත් වෙයි.

#Athathiya #Stress #LeelanandaGamachchi #ManoVidyava #SinhalaPoth

ජයග්‍රහණයට පුහුණු වන්නේ මෙහෙමයි

Author : ⁣ලීලානන්ද ගමාච්චි

Publisher : Wijesooriya Publisher

Sixth Batch 2019

ISBN : 955-652-139-9

408 Pages

ඔබට උවමනා යැයි සිතා ගෙන සිටි දේවලින් ඉතා වැඩි කොටසක් ඇත්තෙන්ම ඔබට අවශ්‍ය නැත. ඒවා දැන් කිසිසේත් තෘප්තියක් ළඟා වෙතැයි ද නොසිතෙයි. ඔබ අතට පත් වූ විට කිසි සතුටක් දනවන්නට සමත් නොවන ඊනියා භෞතික භාණ්ඩ පසු පස හඹා යමින්, ඔබ සතු අගනා ශක්තිය නිකරුණේ අපතේ හරින්නේ ඇයි ?

අප අතරින් බොහෝ දෙනකු අපට සැබවින් ම යාමට අවශ්‍ය මගෙන් ඈත්ව මංමුළා වී ගමන් කරන බව පෙනෙන්නට තිබේ.

ධනාත්මක චින්තනය අගය කරමින් එය හඹා යන අය කොතරම් නොවටනා දේ ලබා ගැනීම වෙනුවෙන් ජීවිතය කෙතරම් අපතේ යවන්නේ ද ?

මේ පොත ජීවත්වීමට නිසි මං හසර පෙන්වන ආලෝකයකි.

#JayagrahanayataPuhunuwanneMehemai #LeelanandaGamachchi #Sinhalapoth #Manovidyawa

සරුසාර  දිවියකට සුබවාදි සැලැස්මක් 

Author : ⁣ලීලානන්ද ගමාච්චි

Publisher : Wijesooriya Publisher

Third Batch 2019

ISBN : 978-955-652-172-6

249 Pages

මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමි වී ඇති සුවිශේෂ කුසලතාවක් වන චින්තන හැකියාව තම ජීවිතයේ උපරිම සාර්ථකත්වය සඳහා උපයෝගී කර ගැනීම, මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නමින් හැදින්වේ.

පරිපූර්ණ චින්තනය හෙවත් වියුක්ත චින්තන හැකියාව අත්පත් කරගන්නා තරුණ අවධියේ දී ම ධනාත්මක චින්තනය හුරු කර ගැනීමට සමත්වන යම් අයෙක් වේ නම්, ඔහු ගේ ජීවිත සාර්ථකත්වය නියත සහ උපරිම වනු ඇත. 

මෙම ග්‍රන්ථය, තමා ජන්මයෙන්ම උරුම කරගෙන ඇති සැබෑ ශාක්‍යතාව අනාවරණය කර ගැනීමටත්, එය උපරිමව භාවිත කිරීමටත් තරුණ ප්‍රජාවට කියා දෙයි. 

#SarusaraDiwiyakataSubawadiSelesmak #LeelanandaGamachchi #Sinhalapoth #Manovidyawa

මිනිස් දිවියේ අරුත සොයා  

Author : ⁣ලීලානන්ද ගමාච්චි

Man’s Search for Meaning (by Victor E Francal.) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Wijesooriya Publisher

Fourth Batch 2019

ISBN : 978-955-652-116-7

227 Pages

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිස්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්චිවිට්ස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළැඹුමක් වේ.

” පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකි ය. 

                                                           – කාර්ල් ආර්. රොජර්ස් ( ප්‍රකට මනෝ විද්‍යාඥ)

“ප්‍රොයිඩ් සහ ඇඩ්ලර් ගෙන් පසු ව, පහළ වූ උපරිම වැදගත් ⁣මනෝ විද්‍යාමය චින්තනය මේ පොතෙහි ඇතුළත් වෙයි. “

                                                             -මනෝ චිකිත්සාව පිළිබඳ ඇමරිකානු වාර සංග්‍රහය

” ඔබ මේ වසරට කියවන්නේ එක ම පොතක් පමණක් නම්, ඒ මේ පොත විය යුතු ය. “

                                                                                     -ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත-

 

#MinisDiwiyeAruthaSoya #LeelanandaGamachchi #Sinhalapoth #Manovidyawa

 

Weight 1.202 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලීලානන්ද ගමාච්ච් මහතාගේ මනෝ විද්‍යා ‌කෘති එකතුවක්”

Your email address will not be published. Required fields are marked *