Author: ප්‍රේමචන්ද්‍ර අල්විස්
Growing ( by Leonard Woolf ) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Sooriya Publisher
Third Edition 2001
ISBN 978-955-9348-11-6
287 Pages
අපේ රටටත් අපේ මිනිසුන්ටන් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ ” සුදු ඒජන්ත හාමුදුරුවෝ ” වන ලෙනාඩ් වුල්ෆ් ගේ ( 1904 – 1911 ) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන GROWING ( 1961 ) කෘතහස්ත පරිවර්තකයකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත.
පාහියන්ගේ – හියුංත්සාංගේ – දේශාටන වාර්තා – රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ GROWING නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට සෘජු මූලාශ්‍ර ග්රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන VILLAGE IN THE JUNGLE ( 1912 ) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ්‍රේෂ්ඨතම නිර්මාණාත්මක කෘතිය ලෙස සැලකේ.
#LakbimeSathWasak #PremachandraAlwis #SinhalaPoth #SriLankaveIthihasaya
Reviews
There are no reviews yet.