, , , , ,

ලක්බිම වන සැරිය

රු700.00

  • Author : මනෝ ප්‍රනාන්දු
  • FOREST LIFE IN CEYLON (by William Knighton) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sooriya Publishers
  • Second Batch 2021
  • ISBN : 978-955-889-243-5
  • 280 Pages

Out of stock

Author : මනෝ ප්‍රනාන්දු

FOREST LIFE IN CEYLON (by William Knighton) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publishers

Second Batch 2021

ISBN : 978-955-889-243-5

280 Pages

“…. ලංකාවේ ඉතිහාසය හා සාහිත්‍යය තේරුම් ගැනීමට විලියම් නයිටෝන්‍ට තිබූ හැකියාව FOREST LIFE IN CEYLON  (1854) කෘතිය මඟින් අනාවරණය වේ. ඔහු මෙසේ ඉංග්‍රීසි – ලාංකීය සාහිත්‍ය පෝෂණය කිරීම පිණිස ඉමහත් දායකත්වයක් සැපයීය. සත්තකින් ම කෘතියේ නිරූපිත චරිත, යටත්විජිත සමාජයක හරස්කඩක් නියෝජනය කරයි…”

TOWARDS FICTION – Ceylon Writing in English in 19th Century මැයෙන් CEYLONESE WRITING සඟරාවට මහාචාර්ය යස්මින් ගුණරත්න ලියූ විචාර ලිපියක සටහනකි.

#LakbimaVanaSeriya #ManoFernando #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.336 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්බිම වන සැරිය”

Your email address will not be published. Required fields are marked *