Author : සයිමන් ද සිල්වා
Publisher : Visidunu Publisher
Third Batch 2016
ISBN 955-9170-44-9
233 Pages
අපේ ඉතිහාසය පිළිබඳ කිසියම් කරුණක්, විස්තරයක්, දින දාතමක් දැනගැනීමට අවශ්‍ය වන හැම විටක ම මා සොයා යන්නේ ‘ ලංකා කථාව ’ නමැති මේ ඉතිහාසය පොත යි. මහා ශාස්ත්‍රීය ඉතිහාස ග්‍රන්ථවල ඇති වැල්වටාරම් අතර අතරමං නො වී මා සොයන දෙය දැකගැනීමට මේ සරල ඉතිහාස පොත මහෝපකාරී වී ඇත. හැදෙන වැඩෙන බාල පරපුරට සිය රටේ ඉතිහාසය දැනගැනීමට ඇති ලෙහෙසි ම මඟ මේ ‘ ලංකා කථාව ’ බව මගේ වැටහීම යි.
ගුණදාස අමරසේකර
#Lankakathawa #SaymonDeSilva #SinhalaPoth #SriLankaweIthihasaya






Reviews
There are no reviews yet.