,

ලංකාවේ ගැමි ජනකතා – පළමු වන වෙළුම

රු1,250.00

  • Author – චන්ද්‍රශ්‍රී රණසිංහ 
  • Village Folk Tales Of Ceylon ( by H. PARKER ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – S.Godage Publishers
  • Third Edition 2021
  • ISBN 978-955-30-5017-5
  • 477 Pages

Out of stock

Author – චන්ද්‍රශ්‍රී රණසිංහ 

Village Folk Tales Of Ceylon ( by H. PARKER ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – S.Godage Publishers

Third Edition 2021

ISBN 978-955-30-5017-5

477 Pages

පෙර අපර දෙදිග රටවල ජනයා අතර, අතිශයින් ජනප්‍රිය “ ජනකතාව” ජනශ්‍රැතිය නමැති මහා ගංගාව පෝෂණය කරන අතු ගංගාවකි. මෙම කෘතියට ඇතුළත් සිංහල ජනකතා එක් රැස් කර, ග්‍රන්ථාරූඪ කිරීම සඳහා  සෑහෙන කාලයක් මුළුල්ලේ දැඩි පරිශ්‍රමයක් දරා මනා විචක්ෂණ භාවයෙන් යුක්ත ව හෙන්රි පාකර් විසින් කරනු ලැබ ඇති මෙහෙය ප්‍රශංසනීය ය.

#lankawegamijanakatha#ChandrashreeRanasinghe #SinhalaPoth #Janashruthi #OnlineBooks #OnlinePoth

 

Weight 0.647 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකාවේ ගැමි ජනකතා – පළමු වන වෙළුම”

Your email address will not be published. Required fields are marked *