Sale!

රෝග නිවාරණයට ආහාර වට්ටෝරු

රු429.00

  • Author : ලීලා රාජපක්ෂ
  • Publisher : Samanthi Publisher
  • First Edition 2017
  • ISBN : 978-955-084-199-8
  •  200 Page 

Availability: 15 in stock

Author : ලීලා රාජපක්ෂ

Publisher : Samanthi Publisher

First Edition 2017

ISBN : 978-955-084-199-8

 200 Page 

ආහාර වට්ටෝරු පොත් කිහිපයක් ලියා පළ කොට ඇති ලීලා රාජපක්ෂ                             ” රෝග නිවාරණයට ආහාර වට්ටෝරු ” නම් වූ මෙම කෘතියෙන් අත පොවා ඇත්තේ නවතම ඉසව්වකට ය. 

 

බෝ නොවන රෝග ගණයේ ලා ගැනෙන දියවැඩියාව, රුධිර පීඩනය, සෙම ප්‍රධාන කොට රෝග ගණනාවකට ගුණදායක, එම රෝග පාලනය කළ හැකි ආහාර වට්ටෝරු රැසක් මෙම කෘතිය මඟින් ඉදිරිපත් කර ඇත. 

 

විශේෂත්වය වන්නේ ආහාර රස ගන්වන කුළු බඩු, සරක්කු ආදී රසකාරක ද්‍රව්‍යය 25 ක් පිළිබඳව ගුණ ප්‍රකාශයක් විද්‍යාත්මක පදනම මත ඉදිරිපත් කර තිබීම ය. 

#RogaNiwaranayataAharaWattoru #LeelaRajapaksha #SinhalaPoth

Weight 0.244 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රෝග නිවාරණයට ආහාර වට්ටෝරු”

Your email address will not be published. Required fields are marked *