, , ,

රේගු පුරාණය

රු650.00

  • Author : ජී.ඒ. ලෙස්ලි ගාමිණී
  • Publisher : Sooriya Publishers
  • Second Edition 2016
  • ISBN 978-955-8425-83-4
  • 256 Pages

Availability: 1 in stock

Author : ජී.ඒ. ලෙස්ලි ගාමිණී

Publisher : Sooriya Publishers

Second Edition 2016

ISBN 978-955-8425-83-4

256 Pages

රේගුවේ ආරම්භය සහ විකාශය, එහි වැදගත්කම හා ආර්ථිකය කෙරෙහි වූ බලපෑම ආදිය පිළිබඳ සිත්ගන්නා සුළු තොරතුරු

මෙම කෘතිය සම්පාදනය කරන ජී.ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කළ ප්‍රවීන ලේඛකයෙකි.

වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ්‍රී ජයවර්ධනපු විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියත් හිමි කර ගෙන ඇත. මේ වන විට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනසූරි උපාධිය හදාරමින් සිටියි.

හෙතෙම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් සමත්ව, 1996 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් ලෙස දිව්රුම් දී ඇති අතර, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් හා දිවුරුම් කොමසාරිස්වරයෙක් ලෙස ද කටයුතු කරයි. 

වර්ෂ 1976 දී සහකාර රේගු අධිකාරිවරයෙක් ලෙස ශ්‍රී ලකො රේගුවට බැඳි රේගු අධිකාරිවරයෙක්, සහකාර රේගු අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙක් හා රේගු අධක්ෂවරයෙක් ලෙස කටයුතු කර, මේ වන විට එහිම නීති බලාත්මක අංශයේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි. එසේම අවුරුදු තුනක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ හෙතෙම පුවත් පත් ගණනාවකට විවිධ මාතෘකා ඔස්සේ ලිපි සපයන අතර ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව පළ කරනු ලබන ප්‍රචර්තන සගරාවේ සංස්කාරකවරයා ද වෙයි.

#ReguPuranaya #GALesliGamini #SinhalaPoth #SriLankaweIthihasaya 

WhatsApp us