රුදුරු කතරේ වික්‍රමය 02

රු500.00

  • Author : සුදත් රොහාන් 
  • All New Hardy Boys Undercover Brothers (by Franklin W. Dixon) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher : Wijesuriya  Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5664-01-6
  • 239 Pages

Availability: 1 in stock

Author : සුදත් රොහාන් 

All New Hardy Boys Undercover Brothers (by Franklin W. Dixon) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Wijesuriya  Publishers

First Edition 2021

ISBN 978-624-5664-01-6

239 Pages

“ අපරාධවලට එරෙහි ඇමෙරිකානු ගැටවරයෝ ” ( ATAC ) සංවිධානය විසින් රහස් නියෝජිත                       ෆ්‍රෑන්ක් සහ ජෝ හාර්ඩ් වෙත ලබා දුන් මෙහෙයුම් සාරාංශය

මෙහෙයුම  

කැලිෆෝනියා කාන්තරය මධ්‍යයේ පිහිටා තිබෙන ආතර් ස්ටෙන්චි නම් දැඩි මතධාරී පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන ‘ ස්වර්ගය ’ නමින් හඳුන්වන ජනාවාසය කරා ගොස් එහි කිසියම් නීති විරෝධී කටයුත්තක් සිදුවේදැයි විපරම් කිරීම. 

ස්ථානය

කැලිෆෝනියා කාන්තාරය.

ඉලක්ක ගත වින්දිතයෝ 

ඛනිජ තෙල් ආශ්‍රිත ව්‍යාපාරිකයින්, පරිසර හිතකාමි සාමාන්‍ය ජනතාව.

සැකකරුවෝ

නව තාක්ෂණය ප්‍රතික්ෂේප කරන, පරිසරය ආරක්ෂා කළ යුතුයැයි දැඩිව විශ්වාස කරන රහසිගත ජනපදයේ වෙසෙන දැඩි මතධාරී නේවාසිකයින්.

මෙම මෙහෙයුම පිළිබඳ ඔබේ ක්ෂණික අවධානය යොමු කරන්න. එමෙන්ම මෙම පණිවුඩය තත්ත්පර පහක් ඇතුළත මැකී යන බවද සලකන්න..

#RuduruKathareWickramaya #SudathRohan #SinhalaPoth #SinhalaPoth

Weight 0.210 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රුදුරු කතරේ වික්‍රමය 02”

Your email address will not be published. Required fields are marked *