, , ,

රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා

රු350.00

  • Author: කේ. ජී. කරුණාතිලක
  • The Man-eating Leopard of Rudraprayag (by Jim Corbett) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-551-120-9
  • 238 pages

Out of stock

Author: කේ. ජී. කරුණාතිලක

The Man-eating Leopard of Rudraprayag (by Jim Corbett) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-551-120-9

238 pages

ජිම් කෝබට් විසින් ලියන ලද දිවියන් සහ ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමේ සත්‍ය කථා අතුරෙන් මෙම “රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා” ඉතා දීර්ඝතම කථාව මෙන් ම අතිශයින් ම ත්‍රාස ජනක කථාව ද වෙයි. ඔහු මේ කථාවේ දී බිහිසුණු දිවියා පිළිබඳ ව පමණක් නො ව, ඉන්දියානු ගැමි ජීවිතය, සම්ප්‍රදායය හා ජන කථා ආදිය පිළිබඳව ද සාකච්ඡා කරයි. සාහිත්‍ය රසය විඳිමින් නවතාවයෙන් කියවිය හැකි චමත්කාර ජනක පොතකි.

#rudraprayagayeMiniKanaDiviya

Weight 0.180 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා”

Your email address will not be published. Required fields are marked *