, , ,

රැම්සීස් V : බටහිර ඇකේෂියා සෙවනේ

රු700.00

  • Author: මානෙල් කරුණාතිලක
  • Ramses V : Under the Western Acacia (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • Second Batch 2019
  • ISBN 978-955-691-238-8
  • 416 Pages

Out of stock

Author: මානෙල් කරුණාතිලක

Ramses V : Under the Western Acacia (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2019

ISBN 978-955-691-238-8

416 Pages

“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්, මා බෙහෙවින් අගයන. එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්. මට මේ බර දරාගත හැකිවේ ද?” – සේටෝ

“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම්, මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?”   – ආශා

“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට”- මෝසස්

“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි. ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?” – සෙරමන්නා

“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!” – ආමෙනි

#RamsesV #ManelKarunathilaka #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.333 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රැම්සීස් V : බටහිර ඇකේෂියා සෙවනේ”

Your email address will not be published. Required fields are marked *