, , ,

රැම්සීස් II : සදාතනික දෙවොල

රු750.00

  • Author: මානෙල් කරුණාතිලක
  • Ramses II : The son of the Light (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • Third Batch 2019
  • ISBN 978-955-691-183-1
  • 396 Pages

Out of stock

Author: මානෙල් කරුණාතිලක

Ramses II : The son of the Light (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wijesooriya Grantha Kendraya

Third Batch 2019

ISBN 978-955-691-183-1

396 Pages

“ආලෝකයේ පුත්‍රයා” පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වූ රැම්සීස්ට තැබූ නාමයයි ඒ. ඔහු ඒ නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි. සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍යය ගොඩ නැඟීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශානාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකිවේද? මේ සියලු උපද්‍රව වලින් රැම්සීස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත; රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද? බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දී, තම සිහිනය වූ සදාතනික දෙවොල යතාර්තයක් කිරීමට හැකිවේද, ආලෝකයේ පුත්‍රයාට?

#RamsesII #ManelKarunathilaka #SinhalaPoth #SinhalaParivarthanaPoth

WhatsApp us