Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
Publisher : Samanthi Publishers
Secound Batch 2016
ISBN : 978-955-084-150-9
96 Pages
දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් රාවණ රජතුමාගේ චරිත කතාව පිළිබඳ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් හමුවේ පුවත්පත්වලටත්, ගුවන් විදුලියටත්, රූපවාහිනියටත් සම්මුඛ සාකච්ඡා රැසක් පවත්වා ඇත. ‘ රාවණ යළි නැගිටියි ‘ ග්රන්ථයට ඇතුළත් වන්නේ මෙම සාකච්ඡා කිහිපයකි.
රාවණ ඉතිහාසය පිළිබඳ අති දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේත්, විදෙස් රටවලත් සාර්ථක පර්යේෂණයක් කළ එකම විද්වතා ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර යැයි පැවසීම නිවැරදි යැයි සිතමි. එතුමා මෛත්‍රී භාවනාව ඉතා දක්ෂ ලෙස ප්‍රගුණ කළ විද්වතෙකි.
ශාස්ත්‍රපති
මාපිටියේ විමලබුද්ධරක්ඛිත නාහිමි
#RawanaYali Nagitie #MirendiObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya






Reviews
There are no reviews yet.