Author: එස්. එම්. බන්දුසීල
GARDEN OF RAMA (by Arthur C Clarke & Gentry Lee) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: S & T Group
First Edition 2016
ISBN 978-955-1080- 23-5
296 Pages
2130 වර්ෂයේ සෞරග්‍රහ මණ්ඩලය තුළට ආ අත්භූත අභ්‍යවකාශ යානය පෘථීවි විද්‍යාඥයින් නම් කළේ රාමා යනුවෙනි.
ඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථීවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි.
දෙවැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙකු හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ්‍යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි.
මානව කේන්ද්‍රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප්‍රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට්‍රි ලී සමග ලියු විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.
#RamaUyana #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke #Rama
Reviews
There are no reviews yet.