, , , ,

රාමා උයන

රු1,400.00

  • Author: එස්. එම්. බන්දුසීල
  • GARDEN OF RAMA  (by Arthur C Clarke & Gentry Lee) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S & T Group
  •  First Edition 2016
  • ISBN 978-955-1080- 23-5
  •  296 Pages

Out of stock

Author: එස්. එම්. බන්දුසීල

GARDEN OF RAMA  (by Arthur C Clarke & Gentry Lee) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

First Edition 2016

ISBN 978-955-1080- 23-5

296 Pages

 

2130 වර්ෂයේ සෞරග්‍රහ මණ්ඩලය තුළට ආ අත්භූත අභ්‍යවකාශ යානය පෘථීවි විද්‍යාඥයින් නම් කළේ රාමා යනුවෙනි.

ඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථීවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි.

දෙවැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙකු හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ්‍යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි.

මානව කේන්ද්‍රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප්‍රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට්‍රි ලී සමග ලියු විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.

 

#RamaUyana #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke #Rama

Weight 0.360 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාමා උයන”

Your email address will not be published. Required fields are marked *