රස්පුටින්

රු400.00

  • Author : ප්‍රේමසිරි මාහිංගොඩ 
  • Publisher : Dayawansha Publishers
  • First Edition 2021
  •  ISBN 978-624-5710-01-0
  • 184 Pages

Out of stock

Author : ප්‍රේමසිරි මාහිංගොඩ 

Publisher : Dayawansha Publishers

First Edition 2021

 ISBN 978-624-5710-01-0

184 Pages

ඒ වන විට හිරිමල් යොවුන් වියට එළැඹ සිටි රජ දියණියන් වූ ඔල්ගාගෙන්, ටැට්යානාගෙන්, මෙරායාගෙන් සහ ඇනස්ටේසියාගෙන් සිදු වූ වරද කුමක් ද? නිරතුරු ව කිලිමාලයෙන් බැට කමින් දහ හතර වියට එළැඹි ඇලෙක්සෙයි කුමරු කළ වරද කුමක් ද? රැමනොව් රජ පෙළපතේ සාර් රාජ්‍ය පාලනය අවසන් කොට බලය අල්ලාගත් කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ නියෝගය පරිදි 1918 ජූලි මස 16 වැනි දින රාත්‍රියේ පෙට්‍රෝග්‍රැඩ්හි “ විශේෂ කාර්ය නිවාසය ” (House of Special Purposes) නම් ගොඩනැගිල්ලේ යටින් බිම්මහල (basement) වෙත ගෙන යන ලද ඔවුන් සියලු දෙනා ම අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ මුළු ලොව ම කම්පාවට පත් කරමිනි. 

#Rasputin #Premasirimahingoda #SinhalaPoth

 

WhatsApp us