, ,

රසවාදය හා බෞද්ධ කාව්‍යය

රු175.00

  • Author: මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher: Sarasa Publishers
  • Fourth Batch 2013
  • ISBN 978-955-8415-91-7
  • 110 Pages

Out of stock

Author: මාර්ටින් වික්‍රමසිංහ

Publisher: Sarasa Publishers

Fourth Batch 2013

ISBN 978-955-8415-91-7

110 Pages

 

සංස්කෘත ආලංකාරිකයන් පරිශ්‍රමයෙන් විකාශනය කළ මතයක් වන රසවාදය හිසින් ගැනීම නිසා අනුකාරක විචිත්‍ර රීතියක් බිහි වූ අයුරු  අපගේ නිදහස් සාහිත්‍ය සම්ප්‍රදායට බාධාවක් වූ සැටි මාර්ටින් වික්‍රමසිංහ මේ කෘතියෙන් අනාවරණය කරයි.

කාව්‍යයකින් අප උසස් ආස්වාදයක් ලබන්නේ එය ප්‍රකෘතිය හෝ ලෝකය හෝ අනුකරණයෙන් රස නිපදවන්නත් නිසා නොවේ. කවියා තම වැටහෙන නුවණින් පිහිටා තමාගේ අත්දැකීම් සංවිධානයෙන් තම කෝපයට කලාත්මක ස්වරූපයක් පිවිස වන නිසා ය. අප තුළ චමත්කාරයක් ඇති කරනු ලබන්නේ එහි සමුදයාර්ථය විසින් බව පවසන වික්‍රමසිංහ කවියාගේ ඒ නිර්මාණාත්මක කාර්යය රසවාදයට හසු නොවන අයුරු උචිත නිදසුන් එළවමින් පහදා දෙයි.

 

#RasavadayaHaBauddaKavyaya #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.153 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රසවාදය හා බෞද්ධ කාව්‍යය”

Your email address will not be published. Required fields are marked *