Author: මාර්ටින් වික්‍රමසිංහ
Publisher: Sarasa Publishers
Fourth Batch 2013
ISBN 978-955-8415-91-7
110 Pages
සංස්කෘත ආලංකාරිකයන් පරිශ්‍රමයෙන් විකාශනය කළ මතයක් වන රසවාදය හිසින් ගැනීම නිසා අනුකාරක විචිත්‍ර රීතියක් බිහි වූ අයුරු අපගේ නිදහස් සාහිත්‍ය සම්ප්‍රදායට බාධාවක් වූ සැටි මාර්ටින් වික්‍රමසිංහ මේ කෘතියෙන් අනාවරණය කරයි.
කාව්‍යයකින් අප උසස් ආස්වාදයක් ලබන්නේ එය ප්‍රකෘතිය හෝ ලෝකය හෝ අනුකරණයෙන් රස නිපදවන්නත් නිසා නොවේ. කවියා තම වැටහෙන නුවණින් පිහිටා තමාගේ අත්දැකීම් සංවිධානයෙන් තම කෝපයට කලාත්මක ස්වරූපයක් පිවිස වන නිසා ය. අප තුළ චමත්කාරයක් ඇති කරනු ලබන්නේ එහි සමුදයාර්ථය විසින් බව පවසන වික්‍රමසිංහ කවියාගේ ඒ නිර්මාණාත්මක කාර්යය රසවාදයට හසු නොවන අයුරු උචිත නිදසුන් එළවමින් පහදා දෙයි.
#RasavadayaHaBauddaKavyaya #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.